new3.jpg
Home ව්‍යපෘති
ව්‍යපෘති
ව්‍යාපෘති දල විශ්ලේශනය පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විශේෂිත වනුයේ එම කර්මාන්තයේ පලපුරැද්ද සහ සෑම ආකාරයකම වාගේ ගොඩනැගිලි සහ යටිතල පහසුකමි ව්‍යාපෘති කර තිබීමයි.

ගොඩනැගිලි වර්ගය විස්තරය
පෙර සවි ශ්‍රී  ලංකා ඉංජිනේරු සංස්‍ථාව කොන්ක්‍රීට් පෙර සවි භාණ්ඩ නිපද වීමෙන් පුරෝගාමියා බවට පත්ව ඇත.  ඉංජිනේරු සංස්ථාව සතු පෙරසවි අංගන තුනෙහි (3)  දුම්රිය මාර්ග  සදහාකොන්ක්‍රීට් සිල්පර,  කම්බි කානු, කොන්ක්‍රීට් වතුර ටැංකි,  කුහරබොලොක් ගල්, මල්පැල, යට ලී  අතතී බාල්ක,ලිං වලලු, ජල ටැංකි කොන්ක්‍රීට් ලෑලි, ගැටි බැමි, කොන්ක්‍රීට් කුණු පෙට්ටි, කානු කැට, විදුලි කානු, කානු කැට, විදුලි කානු , පාලම් උපකරණ, දගර පඩිපෙල යනාදිය නිෂ්පාදනය කරනු ලැබේ.
පාලම්

රාජ්‍ය ඉංජිනේරු  සංස්ථාව බොහෝ පාලම් සපත්තු පාලම් සපත්තු පාලම් සහ බෝක්කු ඉදිකිරීම සදහා සම්බන්ධ වි ඇත.

අධ්‍යාපනික

අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්විට රාජ්‍ය ඉංජිනේරැ සංස්ථාව පාසැල් සහ විශ්ව විද්‍යාලයන්හි පංති කාමර පීඨ වලට අයත් ගොඩනැගිලි, දේශන ශාලා,ක්‍රිඩාංගන පුස්තකාල හා විද්‍යාගාර ගොඩනැගිලි ඉදි කිරීම සදහා දායක වී ඇත.

සෞඛ්‍ය

සෞඛ්‍ය  ක්ෂේත්‍රය, වාට්ටු ශල්‍යාගාර, භාහිර රෝගි ඒකක, සායනික ගොඩනැගිලි , මාතෘ වාට්ටු සහ පරිපාලන ගොඩනැගිලි ඇතුලත්ව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඉදිකිරීමෙි ව්‍යාපෘති ගණනාවකට සම්බන්ධ වී ඇත.

ක්‍රීඩා

ශ්‍රී  ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ක්‍රිඩාංගන, පිහිණුම් තටාක, ක්‍රීඩා මන්ඩප, කෘතීම පථ සහ කෘතිම පිට්ටනි ඉදිකිරීම සහ නැවත සකස් කිරීමට ඉහල නිපුනත්වයක් දරයි.

වාණිජ  ඉදිකිරීම් සහ නැවත සකස් කිරීම් ප්‍රධාන  වාණිජ ආයතන ලෙස බැංකු, බස් පර්යන්ත, සාප්පු  සංකීරණ, ජල ටැංකි සහ ඉන්ධනහල් ආදිය අයත් වේ.
ආගමික සහ සංස්කෘතික දළදා මාලිගාව නැවත පිළිසකර කිරීම, බෞද්ධ විහාරස්ථාන වල ප්‍රතිමා මණ්ඩප ඉදිකිරීම ජනතා මන්ඩප සහ කෞතිකාගාර වැනි ව්‍යාපෘති අඩංගු වේ.
මහා මාර්ග රාජ්‍ය ඉංජිනේරු සංස්‍ථව ශ්‍රී ලංකාවේ බොහෝ අධිවේගි මාර්ග හා ද්විතීය මාර්ග පුනරුත්තාපනයට සම්බන්ධ වී ඇත.  මෙම අංශයේ ප්‍රධාන ව්‍යාපෘතින් ලෙස දක්ෂින අධිවේගී මාර්ගය අතුරු හුවමාරූන්, පුත්තලම මිරිච්චිකඩේ මාර්ගය,  මීරිගම - ගිරිඋල්ල මාර්ගය අඩංගු වේ.
වෙනත්  

There is no other similar organisation in the country which has such a wide experience covers not only in the construction but specialized works in engineering services such as Electrical, Mechanical etc.

අවසන් යාවත්කාලීන කිරීම 2012 සැප්තැම්බර් 11 වෙනි අඟහරුවාදා, 11:06